BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

මෙරට වයස 16-19ත් අතර නිරෝගී දරුවන්ටත් “ෆයිසර්”

මෙරට වයස අවුරුදු 16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට “ෆයිසර්” එන්නත ලබාදීම සුදුසු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුව අනුමත කර තිබෙනවා.

විශේෂ තාක්ෂණික කමිටුවේ එම තීරණය බෝවන රෝග පිළිබඳව ජාතික උපදේශන කමිටුවේ අනුමැති සඳහා ඉදිරිපත් කරන බවද සෙෘඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button