GOSSIP NEWSVIRAL NEWS
පේෂල මනෝජ් – පූර්ණිකා පීරිස් යුග දිවියට

ජනප්‍රිය නිවේදකයෙක් සහ වැඩසටහන් නිර්මාණ ශිල්පියෙකු වන පේෂල මනෝජ් සහ නිවේදන ශිල්පී පූර්ණිකා පීරිස් විවාහ දිවියට එළැඹ තිබෙන බව වාර්තා වේ.
ඊට අදාළ ඡායාරූප සමාජ ජාලවල ප්‍රසිද්ද කර ඇත.
පූර්ණිකා සහ පේෂල දෙදෙනාම දෙරණ මාධ්‍ය ජාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් ලෙස කටයුතු කළේය.