BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සෞඛ්‍ය නීති කැඩූ බස්රථ 68ක බලපත්‍ර අත්හිටුවයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ 68ක මාර්ග බලපත්‍ර අත්හිටුවීමට පියවර ගත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

අන්තර් පළාත් බස්රථ 18ක සහ පළාත් තුල ධාවනය වන බස් රථ 50ක මාර්ග බලපත්‍ර මෙලෙස අහෝසී කිරීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button