BREAKING NEWSEXCLUSIVE
තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනයට අවසර….

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ආනයනය කිරීම සඳහා තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයට පමණක් වෙළෙඳ අමාත්‍යාංශය අවසර ලබා දෙන බව වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කර සිටියා.
මේ අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ඉන්දියාවේ සිට ආනයනය කරන ලද භාණ්ඩ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් හෙට (21) සිට වරාය තුළ සිර වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් නිදහස් කිරීමට කටයුතු කරන බවයි.