BREAKING NEWSEXCLUSIVE

බදියුදීන් සහ සොහොයුරාව දින 90ක් රඳවා තබා ගැනීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොවුන් දෙදෙනාව පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමට පසුගිය 24 වනදා අත්අඩංගුවට ගැණුනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button