BREAKING NEWSEXCLUSIVE

ජනතා ඉල්ලීම් ජයගනියි – ඔන්ලයින් මත්පැන් ඩිලිවරි සේවාවට අවසර හිමිවේ

සුපිරි වෙළදසැල් මගින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබාදුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මින්පෙර මේ සඳහා දැඩි ඉල්ලීම් හිමි වූ අතර ඒ අනුව මේ පිළිබඳව ක්‍රමවේදයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සකස් කළා.

මෙම ක්‍රියාවලියේ ඊළග පියවර කොවිඩ් කාර්ය සාධක බලකායේ අවසර මේ සඳහා හිමිකර ගැනීමයි. ඉන්පසුව මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වනු ඇත.

බොහෝ දෙනෙක් ඉල්ලුම් කර සිටියේ බටහිර රටවල ක්‍රියාත්මක වන අකාරයේ මත්පැන් ඩිලිවරි සේවාවක් ශ්‍රී ලංකාවේද අරඹන ලෙසයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button