BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

එකම දුරකථන අංකය තවත් ජාලයක් වෙත රැගෙන යාමට අනුමැතිය හිමිවෙයි.

යම් ජංගම දුරකථන ග්‍රාහකයෙක් සිය සේවා සපයන්නා මාරු කිරීමට බලපොරොත්තු වන්නේ නම් සිය අංකය සමඟ ම අනෙක් සේවා සපයන්නා වෙත මාරුවීමට අවසර ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසම නීතිමය අනුමැතිය හිමිවී තිබෙනවා.

මින්පෙර මෙවැනි අවස්තාවක් පාරිභෝගිකයන්ට හිමි නොවූ අතර, නව රජයේ මෙම තීරණයත් සමග දුරකථන සේවා සමාගම් වලට පාරිභෝගිකයන් සූරා කෑමේ අවස්තාව අවම වන බව පාරිභෝගිකයන් පෙන්වා දෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button