BREAKING NEWSEXCLUSIVE
පාර්ලිමේන්තුවේදිත් රඟපාපු රංජන් වසරේ ජනප්රියම නළුවා වෙයි..

වසරේ හොදම නළුවාට හිමි ස්ලිම් ජනතා සම්මානය මෙවරද හිමිවුණේ සිරගතව සිටින ජනප්රිය නළු රන්ජන් රාමනායක මහතාටය.
එහිදී රන්ජන්ගේ නම යෝජනා කරන විට රැස්ව සිටි පිරිස දිගින් දිගටම අත්පොලසන් හඩ දෙනු දැකගත හැකිවිය.