BREAKING NEWSEXCLUSIVE

දක්ෂිණ අධිවේගයේ තවත් අන්තර් හුවමාරුවක් ජන සතු වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරුව ජන සතු කිරීම අද (02)සිදු වුනා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේ දී.

මෙමගින් මාතර තිහගොඩ හා කඔුරුපිටිය ජනතාවට අධිවේගී මාර්ගයේ ගොස් පිටවිය හැකි වනවා.

මීට පෙර බෙලිඅත්ත ප්‍රදේශයේද අධිවේගී මාර්ගයට පිටවීමේ හුවමාරු මධ්‍යස්ථානයක් සකසා තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button