BREAKING NEWSEXCLUSIVE

ගෑස් නැවකට සල්ලි ගෙවයි! අද සිට ගොඩබායි!

ගෑස් නැව් සදහා මුදල් ගෙවීම සිදු කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.

ඒ අනුව අද දින සිට ‌ගෑස් ගොඩබෑම සිදුකරන බව දැනගන්නට තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button