BREAKING NEWSEXCLUSIVE
ගෑස් නැවකට සල්ලි ගෙවයි! අද සිට ගොඩබායි!

ගෑස් නැව් සදහා මුදල් ගෙවීම සිදු කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.
ඒ අනුව අද දින සිට ගෑස් ගොඩබෑම සිදුකරන බව දැනගන්නට තිබේ.