ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS
තමන්ගේ නොහැකියාවට රජයට බැනලා වැඩක් නැහැ – පවිත්‍රා

තමන්ගේ නොහැකියාවන් වසන් කරගෙන රජයට දොස් පැවරිමෙන් පළක් නො මැති බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.
ඒ, සිය ධුරයෙහි වැඩ ආරම්භ කිරීමෙන් පසු අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අදහස් දක්වමින්.