GOSSIP NEWSVIRAL NEWS
පාඨලීගේ නිවසේ රාත්රිය ගත කරමින් පොලීසියට තග දැමූ කාන්තාවගේ පැටිකිරිය හෙළිවේ.!

සංදීප් ගුණවර්ධන තරුණයා අනතුරට පත් කර පලායෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලීසියේ රාජකාරියට බාධා කළ කාන්තාව පිළිබඳව තොරතුරු හෙළිව තිබේ.
පාඨලී චම්පික මන්ත්රීවරයාගේ නිවසේ රාත්රීය ගත කරමින් පොලීසියට තග දැමූ මෙම කාන්තාව නගර සභා මන්ත්රීනියකි. මැතිවරණයෙන් පරාජය වූවද අනිවාර්ය කළ කාන්තා නියෝජනයෙන් නගර සභාවට රිංගා ගත් ඇය පාඨලී චම්පිකට අතිශය සමීප කාන්තාවක් බව කියවේ.
පසුගිය 2018 වසරේ ඔක්තෝම්බර් විප්ලවය සිදු වූ පසු මැරයන් පිරිසක් සමග ලේක් හවුස් ආයතනයට කඩා වැදී එහී සේවකයන්ට පහර දී තිබෙන්නේද මෙම කාන්තාව බව කියවේ.
බොහෝ විට පාඨලී චම්පික රණවකගේ නිවසේ කාලය ගත කරන මෙම කාන්තාව ඔහුගේ බලය තමන්ට ආරූඨ කරගෙන කටයුතු කරන බවද කියවේ.