GOSSIP NEWSVIRAL NEWS
පාඨලී චම්පික බන්ධනාගාර රෝහලට මාරු වීමට යයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක විසින් තමන්ට ඇති රෝගාබාධ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා බන්ධනාගාර නිලධාරීන්ට ඉදිරිපත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ද බන්ධනාගාරයට ගොස් මන්ත්‍රීවරයාගේ සුවදුක් බලා ආපසු එන ගමනේදී මේ බව ප්‍රකාශ කර සිටීමද විශේෂත්වයකි.
එම වෛද්‍ය වාර්තා අනුව අදාළ සහන ඔහුට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සජිත් ප්‍රේමදාස සඳහන් කළා.