BREAKING NEWSEXCLUSIVE
පාඨලී චම්පිකගේ විවේක සමය අහරවරයි – වාහනය පැදවූයේ චම්පික බව රියදුරු වමාරයි

2016 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කරමින් සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර වූයේ තමන් අතින් නොවන බව හිටපු ඇමති චම්පික රණවක විසින් බව අත්අඩංගුවට ගත් රියදුරා විසින් පාපොච්චාරණය කර ඇත.
මේ අනුව අනතුර සිදුවන අවස්ථාවේ වාහනය පදවා ගෙන ගියේ තමන් නොව චම්පික රණවක හිටපු අමාත්‍යවරයා විසින් බව රියදුරා ප්‍රකාශ කර තිබේ.
මේ බව හෙළිකළේ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මේ අතර අනතුර සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ මෙම රියදුරා අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද අවසර ඉල්ලා ඇත.