BREAKING NEWSEXCLUSIVE
පාඨලී චම්පික රණවක අත්අඩංගුවට

සංදීප් ගුණවර්ධන අනතුරට ලක් කර සිය බලය භාවිතා කරමින් සාක්ෂි මකා දමා නීතියේ රැහැනින් ගැලවුනු පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත පොලීසිය මගින් පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරු මාරු කර පලායාමේ චෝදනා මත, පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ නියෝගයකට අනුවයි.
පාඨලී චම්පික අත්අඩංගුවට පත් වූ අවස්තාවේ ඡායාරූපයක්,