EASTINTERNATIONAL NEWS

චීන රොකට්ටුවක කොටසක් අද හෝ හෙට පෘතුවියට කඩා වැටේ

චීන රොකට්ටුවක සුන්බුන් පාලනයකින් තොරව මෙම සති අන්තයේදී පෘථිවියට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.නමුත් මෙය පතිත විය හැකි ස්ථානයක් පිලිබදව නිශ්චිතව සදහන් වන්නේ නැත.

March-5B (NORAD-ID 48275) රොකට්ටුව පසුගිය මාර්තු මාසයේ චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු මොඩියුලය දියත් කිරීමට භාවිතා කළා.

ටොන් 18 ක් වන මෙය දශක ගණනාවකට පසු වායුගෝලයට හරවා යැවූ විශාලතම භාණ්ඩයක් වනවා.

කෙසේ වෙතත් තමන් වස්තුවේ ගමන් මාර්ගය දෙස බලා සිටින නමුත් දැනට එය උඩු ගුවනේදීම විනාශ කිරීමට කිසිදු සැළසුමක් නොමැති බවයි එක්සත් ජනපදය කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button