BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාර්ලිමේන්තුව විසින් හසුරුවන්නෙ මීරිහානෙන් හෝ මැදමුලනින් ගේන මුදල් නෙමෙයි – බන්දුල කියයි

ඕනෑම නිවසක වුවද ආදායමට වඩා වියදම වැඩි වෙද්දී ණය ගැනීමට සිදුවන බවත් එසේ නැතිනම් තියෙන දෙයක් විකුණා දැමීමට සිදුවන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා

පාර්ලිමේන්තු සැසිය අමතමින් ඒ මහතා මේ අදහස් ඵල කළා, ශ්‍රී ලංකාවට ද වී ඇත්තේ එය බවත් කුමන ආණ්ඩුව රට පාලනය කළ ද ආදායමට වඩා වියදම ඉහළ තත්ත්වයක ඇති බවද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසින් හසුරුවනු ලබන්නේ ජනාධිපතිවරයා මිරිහානෙන් ගෙනෙ මුදල් හෝ අග්‍රාමාත්‍යවරයා මැදමුලණෙන් ගෙනන මුදල් නොව භාණ්ඩාගාරයේ ඇති රටේ මහජනයාගේ බදු මුදල් බව ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button