BREAKING NEWSEXCLUSIVE

“හඬපට මගෙයි” පද්මිණි රණවක හිටපු විනිසුරුවරිය සියල්ල පිළිගනියි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට දුරකථනයෙන් අමතා අධිකරණයේ උසස්වීම් ඉල්ලා සිටි බව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (20) පිළිගෙන තිබේ.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සහ තමන් අතර සිදුවී ඇති බවට සැලකෙන දුරකථන සංවාද තමාගේම ජංගම දුරකථනයෙන් ලබාගත් දුරකථන ඇමතුම් බවද පද්මිණී රණවක එහිදී පිළිගෙන තිබේ.

රංජන් රාමනායක මන්ත්‍රීවරිය තමා දැන හඳුනා ගත්තේ මංගල උත්සවයකදී බවද එතැන් පටන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග කිට්ටු මිත‍්‍රත්වයක් පවත්වාගෙන ගිය බවද පද්මිණි රණවක ව්නිසුරුවරිය පිළිගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button