BREAKING NEWSPOLITICS

පුරන් කුඹුරු අස්වද්දන තරුණයන් ගෝඨාගේ අවදානයට – රාජ්‍ය අනුග්‍රහයත් හිමිවේ

සියළුම තරුණ තරුණියන් එකතු කොට පුරන් කුඹුරු අස්වද්දන ජාතික එකමුතු බව වෙනුවෙන් පුර්ණ රාජ්යයේ අවධානය යොමු කරවීමට රජය තීරණය කරයි.

කෘෂිකර්ම අමාත්ය චමල් රාජපක්ෂ,රාජ්ය අමාත්ය විදුර වික්රමනායක යන මහත්වරුන්ගේ සහ තරුණ ගොවියන් වු, හර්ෂ ගංඟානාත්,චම්ර සඳරුවන්,යුරේශ් එරංග,අකිල රශ්මික,නාලක සේනාධීර යන තරුණයන් අතර පැවැත්වූ හමුවකින් පසුව මේ පිලිබඳ තීරණයකට එළඹ ඇති බවයි Lanka Mag අපට වාර්තා වුයේ.

මේ පිළිබඳව ජනපති ගෝඨාභයගේ විශේෂ අවදානයක්ද යොමු වී ඇති බවත් සඳහන්.

පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා සහයෝගය දක්වන්න..
අමතන්න..

නාලක සේනාදීර -071 844 2135 , 071 5 175 751

Image may contain: 3 people, people smiling, people sitting and indoor

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button