BREAKING NEWSEXCLUSIVE
වී අලෙවි මණ්ඩලයේ සහල් වෙළදපොළට

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කරන ලද සහල් වෙළඳපොලට නිකුත් කිරීම ඊයේ සිදු කෙරුණා.පාලන මිල ගණන් යටතේ සහල් වෙළඳපොළට නිකුත් කර ඇති අතර, ඒවා සතොස වෙළඳසැල් මගින් බෙදාහැරීමට යි පියවර ගෙන ඇත්තේ.මිට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශ පරීශ්‍රයේ ද සහල් අලෙවිසැලක් ඊයේ සිට විවෘත කර තිබෙනවා.