BREAKING NEWSEXCLUSIVE

මසක් තුළ රුපියල් බිලියන 72ක විදෙස් මුදල් නීතිවිරෝධී ලෙස හුවමාරු වී ඇති බව මහබැංකු අධිපති කියයි

ගත වූ මාසයේ රුපියල් බිලියන 72ක පමණ වටිනාකමකින් යුත් විදෙස් මුදල් නීතිවිරෝධී ලෙස හුවමාරු වී ඇති බව හෙළිදරව් වී තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙස විදෙස්ගත සේවකයින්ට උපදෙස් ලබාදෙන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button