BREAKING NEWSEXCLUSIVE

සාමාන්‍ය පෙළ විභාගය කල්යයි

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 3 වනදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button