BREAKING NEWSEXCLUSIVE

භාණ්ඩ 623ක් ආනයනය තහනම් කර ඇති බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර බොරු – ඇමති බන්දුල

භාණ්ඩ 623ක් ආනයනය කිරීම රජය තහනම්කර ඇති බවට විපක්ෂය ගෙනයන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒක පිළිබඳ වැඩි වැඩිදුරටත් කියා සිටියේ,

“රජය විසින් ආනයනය කරන භාන්ඩ 623ක ආනයනය තහනම් කර කල බවක් හැගවෙන මාද්‍ය මෙහෙයුමක් විපක්ශය විසින් ඉතාම වැරදි සහගත ලෙස මේ දිනවල සමාජගත කරන්න උත්සහ කරනවා
පසුගිය රජයේ වැරදි ආර්ථික කළමනාකරණය ප්‍රතිපත්තියත් පාස්කු ප්‍රහාරයත් කොවිඩ් 19 වසංගතයත් කියන හේතූන්වගේ සමුච්චිත ප්‍රතිඵලයක් වශයෙන්යෙ ඉතාමත් දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දීලා තියෙනවා.
තාම ඒ කිසිම භාණ්ඩයක් ලංකාවට අපනයනය කිරීම තහනම් කරල නෑ මම ඉතාම වගකීමෙන් කියනවා. මේ තුළින් මේ භාණ්ඩ වර්ග 623ක ආනයනය තහනම් කරල නෑ මේ භාණ්ඩ වර්ග වල මිල ඉහල යන්න හේතුවන කරුණක් මේ යෝජනා ක්‍රමය තුල නැ..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button