BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

මැද පෙරදිගින් මෙරටට පැමිණීමට යළිත් අවස්ථාව

වසංගත තත්වය හමුවේ මැද පෙරදිග රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ තාවකාලික තහනම ඉවත් කර තිබෙනවා

ඒ අනුව ඕමාන් , කටාර්, බහරේන්, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් යන රටවල් සඳහා පනවා තිබූ තහනම කොන්දේසි සහිතව අවලංගු කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button