BREAKING NEWSEXCLUSIVE

ඔන්ලයින් ක්‍රමය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව

අද සිට අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සිය පැමිණිලි ඔන්ලයින් ක්‍රමය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.එහි කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි පැමිණිලි කළමනාකරණ පද්ධතිය ස්ථාපිත බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button