ARTICLESBREAKING NEWSEXCLUSIVEPOLITICS

සඳුදා සිට එක්දින පාස්පෝට් සේවාව තවත් දිස්ත්‍රික්ක තුනක ආරම්භ කෙරේ..

ලබන සඳුදා (04) සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකදී ලබාගැනීමට හැකිබව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

ඒ අනුව මාතර, මහනුවර සහ වව්නියාව යන නගරවල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් ලබන සඳුදා සිට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button