BREAKING NEWSEXCLUSIVE

තෙල් මිල යලිත් ඉහළට..

භූ – දේශපාලනික අවදානම් සහ සැපයුම් ගැටලු මෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම පිළිබඳ බිය පහව යාමත් සමග ආර්ථිකයන් ප්‍රකෘතිමත්වීම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 91 ඉක්මවා ඇති අතර, එය ඩොලර් 100 ඉක්ම වීම බොහෝදුරට සිදුවිය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button