GOSSIP NEWSVIRAL NEWS

මුදල් ගිල්ල ඕ අයි සී රෝහලට

අල්ලස වශයෙන් ලබාගත් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකම එම පොලිස් පරීක්ෂකවරයා අල්ලස් නිලධාරීන් ඉදිරිපිටමගිල දැමූ නිසා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව රෝහල් ගත කර තිබේ. රෝහල් ගත කර ඇත්තේවැලිවේරිය පොලීසියේ සුළු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාය. අනුව ඔහු එම මොහොතේම ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පොලිස් නිළදාරීන් කටයුතු කර ඇත.

වාහනයක් සම්බන්ධ ආරවුලක් විසඳීමට රුපියල් දසදහසක අල්ලසක් ඉල්ලා සිටින බවට ලද පැමිණිල්ලක් මතඅල්ලස් කොමිසමේ නිලධාරීන් සමග පැමිණිලිකරු රුපියල් දසදහසක් දීමට යාමේ දී මෙම සිද්ධිය වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button