
පසුගිය සෙනසුරාදා දිනයේ පැවැති පුහුණුවීම් අතරතුර දී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්, ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක නුවන් ප්රදීප්ට එළඹෙන ඉන්දීය තරග සංචාරය අහිමි වී තිබේ.
ඒ අනුව සති හයක පමණ කාලයක් ඔහුට විවේක ගැනීමට සිදු වන බව ක්රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.
නුවන් ප්රදීප් වෙනුවට බොහෝ විට කසුන් රාජිත ඉන්දියාවට එරෙහි ශ්රී ලංකා T20 සංචිතයට කැදවීමට ඉඩ ඇති බවයි වාර්තා වේ.