BREAKING NEWSEXCLUSIVE

හෙද නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනයෙන් ඉවතට

අධිකරණ වාරණ නියෝගය අනුව සෞඛ්‍ය වර්ජනය අත්හැරීමට රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය අධිකරණ නියෝගය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර අනෙකුත් වෘත්තීය සමිති 17 ක් තවදුරටත් වර්ජනයේ නිරතවන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button