BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළට!

කොවිඩ් – 19 හෙවත් කොරෝනා  වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට හත දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button