BREAKING NEWSEXCLUSIVE

උසස්පෙල ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම්දීමක්..

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් ජූජිත මහතා සඳහන් කළේ අද (24) දිනයේ සිට ලබන මස 10වන දින දක්වා අයදුම්පත්‍ භාර ගැනීම සිදුකරන බවය.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය නොවන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button