BREAKING NEWSEXCLUSIVE
පාසල් ආරම්භ කරන නිශ්චිත දිනයයක් ගැන ප්‍රකාශ කළ නොහැකියි – ඇමති ජී.එල්

පාසල් ආරම්භ කරන්නේ කවදා ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමට නොහැකි සිසුන් සඳහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන සකස් කිරීමට තීරණය කර ඇති බවයි.