BREAKING NEWSEXCLUSIVE

ගෑස් මිලෙහි වැඩි වීමක් නෑ…

ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ රැස්වූ අමාත්‍ය අනු කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් මිල ඉහළ දැමිය යුතුද නැද්ද යන්න පිළිබඳ සොයා බැලීම සදහා අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරුණේ පසු ගියදායි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button