BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට දින නියමවෙයි. ඡන්දය 20 වනදා.

සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදිනේදී  විවාදයට ගැනීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද  තීරණය කලා.

ඒ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරුවේ  පැවැත්වීමට දින නියම වුනා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරු 9.30ට රැස් වුනා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button