BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය 61-152ක් ලෙස බහුතර ඡන්දයෙන් පරාජය වෙයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවට වැඩි ඡන්දයෙන් පරාජය වුනා.

විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 දෙනෙක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණයි

ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජය වුනා.

ඒ අනුව සමගි ජන බලවේගය සමග එක්ව දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණද ඒකාබද්ධව එයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඇතුළු ආන්ඩුවට සම්බන්ධ සියළු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද එයට  විරුද්ධව ඡන්දය ලබා දුන්නා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button