BREAKING NEWSEXCLUSIVE

“කිසිඳු ව්‍යාපාරිකයෙකුට අසාමාන්‍ය ලෙස බඩු මිල වැඩිකරන්න බෑ” – මුදල් අමාත්‍යාංශය

වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය වෙමින් තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

එහෙත් අසාමාන්‍ය ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩල මිල ගණන් ඉහළ දැමීමට කිසිඳු ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් නොමැති බවයි අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ.

එවැනි තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩව විමර්ශනය කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුවන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button