BREAKING NEWSEXCLUSIVE

මහරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මැරයා, මහරගම පුද්ගලයින් දෙදෙනෙකුට නිවසටම ගොස් පහර දීලා!

මහරගම දඹහේන ග්‍රාම සේවා වසමේ සංවිධායක, ලක්මිණ මාරඹේ සහ ඔහුගේ පියාණන්ට එල්ල කල අමානුෂික මැර ප්‍රහාරය පිළිබඳ සැකපිට මගරහම ප්‍රාදේශීය සභාවේ මංත්‍රී නිශාන්ත විමලචන්ද්‍රගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

නිශාන්ත විමලචන්ද්‍රව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button