BREAKING NEWSEXCLUSIVE
ස්විට්සර්ලන්තයෙන් රැගෙන ගිය නිශාන්ත කන්දප්පා ආරක්ෂක අංශයන්ට එරෙහිව නඩු දැමීමේ සුදානමක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර ස්විට්සර්ලන්තයට පැන ගිය ඒඩ්රියන් නිශාන්ත කන්දප්පා ස්විට්සර්ලන්ත රජයේ අනුග්රහය මත මෙරට ත්රිවිධ හමුදාවන්ට නඩු දැමීමේ අවදානමක් මතුව තිබෙනා බව වාර්තා වේ.
නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගෙන්වා ගැනීමට කි්රයා කළේ ශී්ර ලංකා හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ නඩු ගොනු කිරීමට බවද රාජ්ය තාන්ත්රීක ආරංචිමාර්ග සඳහන් කරනවා.
පසුගිය සමයේ ක්රියාත්මක වූ බුද්ධි අංශ රණවිරුවන් සිරගත කිරීමේ ක්රියාවලිය මෙහෙය වූ ප්රධාන පුද්ගලයෙක් වන නිශාන්ත කන්දප්පා සතුව එම නඩු වල සියලු ලිපි ගොනු පවතින බවතින බවත් වාර්තා වේ.