BREAKING NEWSEXCLUSIVE

“නිදහස් දහසක්” ශ්‍රී ලාංකීය අධ්‍යාපනයට සෞභාග්‍යයේ දැක්මෙන්!

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් පද්ධතිය දහසක් දක්වා සංවර්ධනය කිරීමේ “ජාතික පාසල් දහසක්” වැඩසටහන හෙට (7) මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ දී ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button