BREAKING NEWSEXCLUSIVE

ජාතික ආරක්ෂාව තර්ජනයක් වූ, ආගම් වලට අපහාස කළ N.G.O සියල්ල ජනපති අධීක්ෂණයට

මෙරට ජාතික ආරක්ෂාවට සහ දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 1499 ක් වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන ආරක්ෂක අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇත.

මේ රාජ්‍ය නොවන සංවිධාන වලට පසුගිය කාලයේ විශාල ලෙස අරමුදල් ලැබී ඇතත් එම මුදල් වැය කළේ කුමන ව්‍යාපෘතිවලට දැයි හෙළිකර නැත.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන හතරකට පසුගිය වසරවල රුපියල් මිලියන 672 ක අතිවිශාල මුදල් සම්භාරයක් ලැබී තිබුණි.

මෙයට පෙර මෙම රාජ්‍ය නොවන සංවිධාන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනය යටතේ තිබූ අතර පසුගිය එජාප රජය එය ඉවත් කර ඇත.

යහපාලන රජය යටතේ උතුරු ප‍්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන 15 කට අධික සංඛ්‍යාවක් රජයේ ලියාපදිංචි කිරීමකින් තොරව කි‍්‍රයාත්මක වන බව ද හෙළිවී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button