BREAKING NEWSEXCLUSIVE

N.G.O නඩය වැඩ අල්ලයි – සිංහලෙන් කොලේක ලියාගෙන දෙමලෙන් ගීයක් ගයයි

රටක ජීවත් වන සෑම ජන කොටසක්ම කතා කරනා භාෂා වලින් ජාතික ගීය ගැයීම කළ යුතු යැයි කියමින් N.G.O සමාජිකයන් කිහිපදෙනෙක් ඊයේ (04) බොරැල්ලේ ස්ථානයක රැස්ව සිටියා.

ප්‍රමාණයෙන් දහයක් පමණ වූ මෙම පිරිස මෙහිදී දෙමළ භාෂාවෙන් ශ්‍රී ලංකා ජාතික ගීය යැයි කියමින් යම්කිසි ගීතයක් ගායනා කළා.

විශේෂත්වය වූයේ මෙම පිරිස එම දෙමළ ගීය ලියාගෙන තිබුනේ සිංහල භාෂාවෙන් වීමය. එය සමාජජාලා මාධ්‍යයන්හි දැඩිව හාස්‍යයට ලක්ව තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button