BREAKING NEWSEXCLUSIVEPOLITICS

කොරෝනා කියලා බෑ, හෙදියන්ට දීමනා ඕනෑ, නැතොත් රෝහල්වල තත්වය උණුසුම් වෙයි – NGO සමන් රත්නප්‍රිය, රට ව්‍යාකූල කිරීමේ උත්සාහයක!

හෙද නිලධාරීන් නොසලකා හැර කටයුතු කරන්නට ගියහොත් රෝහල්වල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවනු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය නිලධාරීන්ට සහ පවුල් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජය විසින් දීමනා ලබාදීමට කටයුතු කර ඇතත් එම දීමනා හෙද සේවයට ලබා දී නැති බවත් ඔහු පැවසීය.

එම සියලු දීමනා හෙද නිලධාරීන්ට හිමි විය යුතු බවත් ඔවුන් මේ වනවිට රාජකාරි කරන්නේ ඉතාම අපහසු තාවයන් මැද ජීවිත අවදානම් පවා නොතකමින් බවත් රත්නප‍්‍රිය මහතා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button