BREAKING NEWSEXCLUSIVE

ලංකාවට අලුත් ඇමරිකානු තානාපතිනියක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ජුලී ජේ. චුන්ග් මැතිනිය පත් කර තිබෙනවා.එතුමිය ඊයේ (25දා) ජනපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button