BREAKING NEWSPOLITICS

අමාත්‍ය නාමල් රාජපක්ෂට රාජ්‍ය අමාත්‍ය ධුරයකුත්…

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය  සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button