BREAKING NEWSEXCLUSIVE

නව රජයේ රාජ්‍ය – නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දෙයි

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දුන්නා.

එලෙසට අද දිනයේ දිවුරුම් දෙන ලද රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් මෙසේය.

01.චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

02.වාසුදේව නානයක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය

03.ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

04.මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

05.එස් බී දිසානායක – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

06.ජොන් සෙනෙවිරත්න – ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

07.මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

08.සී.බි.රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය

09.ලක්ෂ්මන් යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

10.සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිපාන ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය

11.අනුර ප්‍රියදර්ශන යාපා – අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය

12.සුසිල් ප්‍රේමජයන්ත – ඡාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය

13.ප්‍රියංකර ජයරත්න – දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය

14.රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

15.මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල රාජ්‍ය අමාත්‍ය

16.දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය

17.රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය අමාත්‍ය

18.දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

19.ලසන්ත අලගියවන්න – රාජ්‍ය කළමනාකරණ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය

20.කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

21.අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

22.තිලංග සුමතිපාල – තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය

23.මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

24.විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

25.රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන හා රාජ්‍ය අමාත්‍ය

26.ජානක වක්කුඹුර – අපනයන කාෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

27.විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

28.ෂෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය

29. කණක හේරත් – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

30.දිලුම් අමුණුගම – ප්‍රවාහන හා සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

31. ලොහාන් රත්වත්තේ – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

32. විමලවීර දිසානායක – වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය

33.ජයන්ත සමරවීර – පරිසර රාජ්‍ය අමාත්‍ය

34.සනත් නිශාන්ත පෙරේරා – ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

35.තාරක බාලසුරිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය ඇමැතිවරු

01.නිමල් ලන්සා – ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය

02.කංචන විජේසේකර – ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

03.ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button