BREAKING NEWSEXCLUSIVEPOLITICS

නව ජනාධිපති ලේකම් වැඩ භාරගනී..

හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා අද (19) ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ආචාර්ය පී. බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා විසින් එම තනතුර සඳහා සෙනරත් මහතාව පත්කරනු ලැබුවේ.

මේ අතර වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ, අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button