BREAKING NEWSEXCLUSIVE

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක්…

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පත්කර තිබේ.

මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතායි.

අජිත් රෝහණ මහතා මේ වන විට වාර 4කදී එම ධූරයේ කටයුතු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button