BREAKING NEWSEXCLUSIVE

පොහොට්ටුවෙන් නාම යෝජනා හෝ ජාතික ලයිස්තු නෑ – රතන හිමි කෝපයෙන්!

මහනායක හිමිවරුන්ගේ උපදෙස් වලට අනුව මෙවර මහ මැතිවරණය උදෙසා භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා හෝ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර ලබා නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

මේ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ටද මෙවර පොහොට්ටුවෙන් නාමයෝජනා හෝ ජාතික ලයිස්තු වරම් හිමි නොවන බව වාර්තා වේ.

මේ බව සැලවීමත් සමග දැඩි කෝපයට පත්ව සිටිනා රතන හිමි වෙනම දේශපාලන පක්ෂයක් ඇරඹීමට සියල්ල සුදානම් කර තිබෙන බවද වාර්තා වේ.

ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් රතන හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නව රජය දැඩිව විවේචනය කිරීම විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button