BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSVIRAL NEWS

ජවිපෙ හිටපු නායක රෝහන විජේවීරගේ බිරිඳට දුමින්ද සිල්වාගෙන් නව නිවසක්..

ජවිපෙ හිටපු නායක රෝහන විජේවීර මහතාගේ බිරිදට නව නිවසක් ලබා දීමට පසුගියදා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත් වූ දුමින්ද සිල්වා මහතා තීරණය කර ඇතිබව වාර්තා වනවා.

රෝහන විජේවීර 1989 ඝාතනය වීමෙන් පසුව පසුගිය කාලය පුරාවට චිත්‍රාංගනී විජේවීර මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා හමුදා ආරක්ෂාව යටතේ පසු වුනා.

මීට පෙර ඇය සදහා නව නිවහනක් ලබාදීමට ජනතා විමුක්ති පෙරමුනේ නායකයින් විසින් ලොව වටා පාක්ෂිකයින් සහ ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් එකතු කල අතර එම මුදල් ඔවුන් විසින් කොල්ල කා ඇති බවද වරෙක ඇය සදහන් කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button